Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව පුවත් නාට්‍ය පාසල අධ්‍යයන වර්ෂ 2107-18 බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2017 සැප්තැම්බර් 26, 27 සහ 28

නාට්‍ය පාසල අධ්‍යයන වර්ෂ 2107-18 බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2017 සැප්තැම්බර් 26, 27 සහ 28

ටවර් නාට්‍ය පාසල අධ්‍යයන වර්ෂ 2107-18 බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2017 සැප්තැම්බර් 26, 27 සහ 28 දිනයන් හි

කොළඹ 07 විජේරාම මාවතේ සව්සිරිපාය පරිශ්‍රයේ පිහිටි  ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ දී පැවැත් වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවැත් වූ තෝරා ගැනීමේ තරග විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් 80 දෙනෙකු මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් සපුරා ඇත.

මාර්ග සිතියම (click here)

අවසන් යාවත්කාලීනය : 2017 සැප්තැම්බර් 19 වෙනි අඟහරුවාදා, 11:14  

නැවත ඉහලට