Tower Hall Theatre Foundation

Sinhala (Sri Lanka)English (United Kingdom)

X மூடு
நீங்கள் இங்கே உள்ளீர்கள்:  முகப்பு செய்தி ටවර් නාට්‍ය හා රංගකලා පාසල අධ්‍යයන වර්ෂ 2017/18 සඳහා තෝරාගත් සිසුන්ගේ නාමලේඛනය සහ ඉදිරි උපදෙස්

ටවර් නාට්‍ය හා රංගකලා පාසල අධ්‍යයන වර්ෂ 2017/18 සඳහා තෝරාගත් සිසුන්ගේ නාමලේඛනය සහ ඉදිරි උපදෙස්


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ටවර් නාට්‍ය පාසලෙහි අධ්‍යයන වර්ෂ  2017/18 සඳහා සිසුන් බඳවා ගැනීමට පවත්වන ලද

තරග විභාගයෙන් නාට්‍ය හා රංග කලා (දෙවර්ෂ - පූර්ණකාලීන)උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා තෝරා ගනු ලැබූ

සිසුන්ගේ නාම ලේඛනය දැක්වෙන සබැඳිය පහත දක්වා ඇත.

ප්‍රතිඵල ලේඛනය (ක්ලික් කරන්න)

පාඨමාලාව සඳහා සුදුසුකම්  ලැබූ සිසුන් පහත සබැඳිය ක්ලික් කර එහි ඇති උපදෙස් අනුව කටයුතු කරන්න

උපදෙස් සඳහා (ක්ලික් කරන්න)

උක්ත පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබූ සිසුන්  2017  ඔක්තෝබර් 27 වන දින පස්වරු 3.00ට පෙර ලියාපදිංචි  විය යුතුය.

එසේ ලියාපදිංචි නොව අය වෙනුවට සුදුසු කම් සැපිරූ වෙනත් අයදුම්කරුවන් බඳවා ගැනීමට කටයුතු කරනු ලැබේ.

2017 නොවැම්බර් 20 පාඨමාලාමේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත බැවින් සුදුසු නේවාසික පහසුකම් සපයාගැනීමට

අවශ්‍ය කටයුතු සළසා ගැනීම පාඨමාලා ලාභීන් ඉටුකර ගත යුතුය.


මාර්ග සිතියම (click here)

LAST_UPDATED2  
டவர்ஹோல் மண்டபம்
எலிபின்ஸ்டன் மண்டபம்
ருக்மணிதேவி மண்டபம்
நாடக பாடசாலை
ஒலிகூடம்
பஸ்வண்டி சேவைகள்
டவர்ஹோல் வெளியீடுகள்
பாட்கண்டே

மேலே