Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව ටවර් හෝල් වෙන් කිරීම් තොරතුරු

වෙන් කිරීම් තොරතුරු

සඳුදා දින සිට සිකුරාදා දිනයන් දක්වා

# විස්තරය පෙරවරු 9.00-12.00 පස්වරු 1.00-රාත්‍රී 9.00 ආපසු ගෙවීමේ තැන්පතු මුදල
ශාලා ගාස්තුව සේවා ගාස්තුව මුළු ගාස්තුව ශාලා ගාස්තුව සේවා ගාස්තුව මුළු ගාස්තුව
01
නාට්‍ය සඳහා 1,500.00
15,000.00
25,000.00 3,000.00 28,000.00
10,000.00
නාට්‍යයක මංගල දර්ශනයක් සඳහා හෝ නාට්‍ය උත්සවයක් සඳහා අනුග්‍රහයක් ලෙස වෙන්කර ගන්නා දිනයට අදාළ රඟහල් ගාස්තුවෙන් 10 ක වට්ටමක් ලබාගත හැක
නාට්‍ය පුහුණුව 3,000.00 5,000.00 3,000.00 8,000.00
නාට්‍ය පුහුණුවක් සඳහා ලබාගත හැක්කේ අදාළ දිනට සති දෙකකට පෙර එම දිනය වෙන්කරගෙන නොතිබුණහොත් පමණි
රාත්‍රි 10 න් පසුවත් රඟහල පාවිච්චි කරන්නේනම් සෑම පැයකටම පැයකට රු. 4000.00 ක් සහ රු. 1000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය
02 නාට්‍ය නොවන විවිධ ප්‍රසංග සඳහා (පාසල් පෙර පාසල් ඇතුලුව) 20,000.00
20,000.00
30,000.00
5,000.00
35,000.00
20,000.00
රාත්‍රි 10 න් පසුවත් රඟහල පාවිච්චි කරන්නේනම් සෑමපැයකටම පැයකට රු.4000.00 ක් සහ රු. 1000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය.
03 සංගීත ප්‍රසංග ඉහත දර්ශන සඳහා පෙරවරුව ලබාගන්නේ නම්
6,000.00 60,000.00
5,000.00
65,000.00
25,000.00
රාත්‍රි 10 න් පසුවත් රඟහල පාවිච්චි කරන්නේ සෑම පැයකටම රු 4000.00 ක් සහ රු. 1000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය
04 රූපවාහිනි වැඩසටහන් සඳහා රූගත කිරීමක් නාට්‍ය සඳහා වෙන් කර ගන්නා දිනයට සහ වේලාවට අදාළ ශාලා ගාස්තුවට අමතරව රු. 15000.00 ක මුදලක් අයකෙරේ
25000.00 ක අදාළ තැන්පත් ගාස්තුව ද ගෙවිය යුතුය
රාත්‍රී 9 න් පසුව ද රූගත කිරීම් කෙරෙන්නේ නම් අතිරේකව සෑම පැයකටම රු 8000.00 ක් සහ රු. 2000.00 ක් සහ රු. 2000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය.

 

අනුමත නිවාඩු දිනයන් සහ සෙනසුරාදා ඉරිදා දිනයන්

# විස්තරය පෙරවරු 9.00-12.00 පස්වරු 1.00-රාත්‍රී 9.00 ආපසු ගෙවීමේ තැන්පතු මුදල
ශාලා ගාස්තුව සේවා ගාස්තුව මුළු ගාස්තුව ශාලා ගාස්තුව සේවා ගාස්තුව මුළු ගාස්තුව
01
නාට්‍ය සඳහා 20,000.00 3,000.00 23,000.00 30,000.00 5,000.00 35,000.00 10,000.00
නාට්‍යයක මංගල දර්ශනයක් සඳහා හෝ නාට්‍ය උත්සවයක් සඳහා අනුග්‍රහයක් ලෙස වෙන්කර ගන්නා දිනයට අදාළ රඟහල් ගාස්තුවෙන් 10 ක වට්ටමක් ලබාගත හැක
නාට්‍ය පුහුණුව 3,000.00 3,000.00 6,000.00 5,000.00 5,000.00 10,000.00
නාට්‍ය පුහුණුවක් සඳහා ලබාගත හැක්කේ අදාළ දිනට සති දෙකකට පෙර එම දිනය වෙන්කරගෙන නොතිබුණහොත් පමණි
රාත්‍රි 10 න් පසුවත් රඟහල පාවිච්චි කරන්නේනම් සෑම පැයකටම පැයකට රු. 4000.00 ක් සහ රු. 1000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය
02 නාට්‍ය නොවන විවිධ ප්‍රසංග සඳහා (පාසල් පෙර පාසල් ඇතුලුව) 300,000.00 5,000.00 35,000.00 40,000.00 5,000.00 45,000.00 20,000.00
රාත්‍රි 10 න් පසුවත් රඟහල පාවිච්චි කරන්නේනම් සෑමපැයකටම පැයකට රු.4000.00 ක් සහ රු. 1000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය.
03 සංගීත ප්‍රසංග ඉහත දර්ශන සඳහා පෙරවරුව ලබාගන්නේ නම්


15,000.00 70,000.00 5,000.00 75,000.00 25,000.00
රාත්‍රි 10 න් පසුවත් රඟහල පාවිච්චි කරන්නේ සෑම පැයකටම රු 4000.00 ක් සහ රු. 1000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය
04 රූපවාහිනි වැඩසටහන් සඳහා රූගත කිරීමක් නාට්‍ය සඳහා වෙන් කර ගන්නා දිනයට සහ වේලාවට අදාළ ශාලා ගාස්තුවට අමතරව රු. 15000.00 ක මුදලක් අයකෙරේ
25000.00 ක අදාළ තැන්පත් ගාස්තුව ද ගෙවිය යුතුය
රාත්‍රී 9 න් පසුව ද රූගත කිරීම් කෙරෙන්නේ නම් අතිරේකව සෑම පැයකටම රු 8000.00 ක් සහ රු. 2000.00 ක් සහ රු. 2000.00 ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය.

 

  • සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකට වෙන්කරගන්නා දිනයට අදාළ ගාස්තුවෙන් 25%ක වට්ටමක් යටතේ ඇමැතිතුමාගේ හෝ ලේකම්තුමාගේ නිර්දේශය මත ලබාදිය හැක.
  • විශේෂී හේතුමත අධ්‍යක්ෂ ජනරාල්වරයාට 10%ක් අඩුකර ලබාදීමට හැක.
  • සම්මන්ත්‍රණ, දේශපාලන පක්ෂ සම්මේලන හෝ රැස්වීම්, වෘත්තීය සමිති උත්සව කටයුතු සඳහා රඟහල ලබානොදේ.
  • පොත් සහ සංයුක්තතැටි එළිදැක්වීමක් සඳහා රඟහල වෙන්කරවා ගැනීමේදී වෙන්කරගන්නා දිනයට අදාළව ආලෝක පුහුණුවට අය කෙරෙන මුදල් හා තැන්පත් මුදල් අය කෙරේ.

ඇමතුම් තොරතුරු

ටවර් හෝල්
කොළඹ 10
දුරකතන - +94 11 2431878
ෆැක්ස් - +94 11 2431878

 

නැවත ඉහලට