Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව එළිෆින්ස්ටන් රඟහල හැදින්විම

හැදින්විම

කොළඹ 10, මරදානේ පිහිටි එළිෆින්ස්ටන් රඟහල ආරම්භ කර ඇත්තේ 1925 දීය. එය ශ්‍රී ලංකාවේ පැරණී දෙවැනි රඟහලයි. රසිකයින්ට වඩාත් හොඳ පහසුකම් සහිත සේවයක් සලකණූ පිණිස මෑතකදී විශාල මුදලක් වැය කර නවීකරණය කර ඇත.

තවද මේ රඟහලේ චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ද පහසුකම් ඇත.

වායු සමීකරණය කළ එලිෆින්ස්ටන් රඟහලේ 913 කට ආසන්න ආසන පහසුකමක් සැපයේ . මීට අමතරව ආහාර පාන ලබා ගැනීම සඳහා ආපන ශාලාවක්ද පිහිටුවා ඇත.

ඇමතුම් තොරතුරු

ලිපිනය : ප්‍රධාන කාර්යාලය
එල්ෆිනිස්ටන් රඟහල,
කොළඔ 10,
ශ්‍රි ලංකාව.
විමසිම් : ලක්මිණි
දුරකථන : +94 11 2687993/ +94 11 2682324
ෆැක්ස් : +94 11 2678517/ +94 11 2446673
ඉ-තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
අවසන් යාවත්කාලීනය : 2013 අප්‍රේල් 05 වෙනි සිකුරාදා, 10:48  

නැවත ඉහලට