Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව රුක්මණී දේවි රංගන ශිල්ප කේන්ද්‍රය වෙන් කිරීම් තොරතුරු

වෙන් කිරීම් තොරතුරු

# විස්තරය සතියේ දින (සිකුරාදා හැර)
සති අන්ත දින (සිකු සෙන ඉරිදා)
පෙරවරු
9.00-12.00
පස්වරු
12.00-15.00
රාත්‍රී
15.00-21.00
පෙරවරු
9.00-12.00
පස්වරු
12.00-15.00
රාත්‍රී
15.00-21.00
01 දේශපාලන නොවන රැස්වීම්, සම්මන්ත්‍රණ හා පංති වෙනුවෙන් 2,500.00 3,000.00 4,500.00 3,000.00 3,500.00 6,000.00
02 නාට්‍ය නොවන සංදර්ශන, ප්‍රසංග පුහුණුවීම් වෙනුවෙන් 1,000.00 1,000.00 පැයකට 500.00 1,500.00 2,000.00 පැයකට 1,000.00
03 නාට්‍ය පුහුණුවීම් (රංගාලෝක රහිත)
(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනය සතියක් කලින් පමණි)
පැයකට 100.00 පැයකට 150.00 පැයකට 200.00 පැයකට 150.00 පැයකට 200.00 පැයකට 500.00
04 නාට්‍ය පුහුණුවීම් (රංගාලෝක සහිත)
(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනය සතියක් කලින් පමණි)
පැයකට 200.00 පැයකට 300.00 පැයකට 500.00 පැයකට 300.00 පැයකට 500.00 පැයකට 750.00
05 නාට්‍ය ප්‍රදර්ශනය සඳහා 2,500.00 4,500.00 3,000.00 6,000.00

ආපසු ගෙවන තැන්පත් ගාස්තු

# නාට්‍ය, චිත්‍රපට, මුදල් අය නොකර පාසල් වැඩසටහන් සහ ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග හා අනෙකුත් විවිධ ප්‍රසංග 2,000.00
# සංගීත ප්‍රසංග හා ගීතමය නැටුම් ප්‍රසංග 5,000.00
# මුදල් අය කරන සම්මන්ත්‍රණ 3,500.00

 

  • රජයේ පාසල්වල ප්‍රසංග, අරංගේත්‍රම් ප්‍රසංග, ළමා විවිධ ප්‍රසංග පාසල් සිසුන්ගේ විවිධ වැඩසටහන් සඳහා පෙරවරුවේ රඟහල් ලබ දීමේදී රු 1500.00 ක විශේෂ ස්ථාවර ශාලාගාස්තුවක් අය කිරීම
  • කැසට්පට පොත් එළිදැක්වීම, කලාකරුවන්ට උපහාර උත්සව පැවැත්වීම, නිර්මාණ උත්සව, ත්‍යාග ප්‍රදානෝත්සවය, පොත් බෙදා දීම දක්ෂතා ඇගයීම් වැනි දැ සඳහා පැය 03 කට රුපියල් 2,000/- අය කිරීම
  • ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් පවත්වන පන්ති සඳහා පමණක් ශාලාව ලබා දීමේදී  සතියේ දින වලදී රුපියල් 500/- බැගින් ද, සති අන්ත දිනයන්හිදී පැයකට රුපියල් 800/- බැගින් ද වන සේ සම්පූර්ණ මුදල ගෙවා වෙනත් අයෙකු ශාලාව වෙන් කර නොගත් දිනවලදී පමණක් ලබා දීම (මෙම ගාස්තු අය කිරීම 2007 පෙබරවාරී මස සිට ක්‍රියාත්මක කළ යුතුය)
  • අමතතර ගාස්තු විදුලි ආලෝක පද්ධතිය සඳහා රුපියල් 2,500/-
  • අනිකුත් අය කිරීම් සඳහා මෙයට අමුණා ඇති “ශාලාවන් සඳහා අය කරන අනිකුත් ගාස්තු” හා “ විශේෂ ගාස්තු” යන ලේඛන ද අදාළ කර ගත යුතුය.

 

ඇමතුම් තොරතුරු

රුක්මණී දේවි රංගන ශිල්ප කේන්ද්‍රය
මීගමුව
දුරකතන - +94 31 2222342
ෆැක්ස් - +94 31 2222342

 

නැවත ඉහලට