Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව ශබ්දාගාරය හැදින්විම

ශබ්දාගාරය

ටවර් හෝල් රඟහල පදනමේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි නවීන උපකරණ වලින් සමන්විත ශාබ්දාගාරය, ශ්‍රී ලංකාවේ ඇති හොඳම ශබ්දාගාරයකි. ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල හඬ කැවීම, සංස්කරණය, මිශ්‍ර කරණය නුදුරු අනාගතයේ දි මෙම ශබ්දාගාරය විසින් භාරගනු ඇත.

එහි පහත සඳහන් සංගීත උපකරණ වලින්ද සමන්විතය.

  • චැනල් 24 ශබ්ද මිශ්‍රණ යන්ත්‍රය
  • බහුපථ ටේප් යන්ත්‍රය
  • ඩැට් ටේප් රෙකෝඩරය
  • අඟල් ¼ මාස්ටර් ස්පූල් යන්ත්‍රය සහ අදාල උපාංග
  • වෘත්තිමය කැසට් ටේප් රෙකෝඩරය
  • මොනිටර් ස්පීකර් පද්ධතිය

ශබ්දාගාරයේ: විදුලි ඕගනය, ඉලෙක්ට්‍රොනික් ඕගනය, බේස් ගිටාරය, රිදම් ගිටාරය

යන නවීන වෘත්තිමය සංගීත භාණ්ඩ වලින් සමන්විතය. මේ සෑම සංගීත භාණ්ඩයක්ම මුදල් අයකිරිමකින් තොරව ශබ්දාගාරය භාවිතා කරන්නන් හට ලබා දෙනු ලබයි.

ශබ්දාගාරයේ වෙන් කිරිම්

ලිපිනය : ප්‍රධාන කාර්යාලය ටවර් හෝල් රඟහල පදනම,
සව්සිරිපාය, අංක 123,
විජේරාම මාවත,
කොළඹ 07.
දුරකතන : +94 11 5622508/ +94 11 2682324/ 686092 - දිගුව.206
පටිගත කිරිමේ ගාස්තු
වැඩි වන පැයක් සඳහා රු : 910.00
ආරෝපණය හා සංස්කරණය (පැයක් සඳහා) රු : 480.00
පටිගත කිරිම් සඳහා රු : 700.00
සි.ඩි.පටිගත කිරිමක් සඳහා රු : 540.00
අතීකාල දීමන ශබ්දාගාරය වෙන් කරනු ලබන අය විසින් ගෙවිය යුතුය.
සතියේ දින ප.ව 4.30 න් පසු (පැයකට) රු : 140.00
සති අන්ත දින පැයකට රු : 180.00

පටිගත කිරිමේ පහසුකම්

  • සංගීතාගාරය පෙරදිග හා අපරදිග සංගිත භාණ්ඩ උසස් පසුබ්ම් තත්වයක් යටතේ වාදනය කිරිමේ හැකියාව ඇත.
  • වාද්‍ය භාණ්ඩ තැබීම සඳහා වෙන් වෙන් පහසුකම් සහිත කුටි ඉදිකර ඇත.
  • වෘර්තිය යතුරු පුවරු දෙකක්.
  • ගිටාර් තුනක්
  • ඩ්‍රම් කට්ටලයක්, විද්‍යූත් නාද උපකරණ සංගීතාගාරය කුලියට ගැනිමේදි භාවිතා කළ හැක.
අවසන් යාවත්කාලීනය : 2012 නොවැම්බර් 13 වෙනි අඟහරුවාදා, 05:49  

නැවත ඉහලට