Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව බස් සේවා හැදින්විම

බස් රථයේ නව ගාස්තු

  • කිලෝමීටර 100 දක්වා ධාවනය කිරීම
    • අයකිරීම කිලෝමීටරයට රු. 50/-
    • ගමන සඳහා ලබාදෙන කාලය පැය 10
  • කිලෝමීටර 150 දක්වා ධාවනය කිරීම
    • අයකිරීම කිලෝමීටරයට රු. 50/-
    • ගමන සඳහා ලබාදෙන කාලය පැය 15
  • කිලෝමීටර 200 දක්වා ධාවනය කිරීම
    • අයකිරීම කිලෝමීටරයකට රු 50/-
    • ගමන සඳහා ලබාදෙන කාලය පැය 18

 

ඉහත කාලසීමාවන් ඉක්මවන සෑම අවස්ථාවකදීම අමතර පැයක් සඳහා රු. 400/- ක මුදලක් ගෙවිය යුතුය.

පැය 24 ක කාලය ඉක්මවන්නේ නම් හා එක් රාත්‍රියක් බස් රථය සේවයේ යොදවන්නේ නම් හෝ රාත්‍රිය බස් රථය ගාල් කරන්නේ නම් ගාස්තුව රු. 5000/- කි.

දෙවන දිනයේදී බස් රථය වෙන් කර ඇත්නම් දර්ශන ආරම්භය පෙ.ව. 8.30 ලෙස සලකා ඉහත 1,2 දැක්වෙන කිලෝමීටර් ප්‍රමාණය අනුව සහන කාලය ලබාදී ප්‍රමාද ගාස්තුව අයකරනු ලැබේ.

දින කිහිපයක් බස් රථය සේවයේ යොදවන්නේ නම් සෑම රාත්‍රියක් සඳහාම රු. 5000/- ක් අරකරනු ලැබේ.

 

නැවත ඉහලට