Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව ටවර් නාට්‍ය පාසැල පාඨමාලා විස්තර

පාඨමාලා විස්තර

පාඨමාලා සංකේතය විෂයය
DT  11011 රංග කලාව හැඳින්වීම
DT  11021 ගී්‍රක හා රෝම නාට්‍ය කලාව
DT  11032 මධ්‍යතන යුගයේ සිට එලිසෙබතන් යුගය දක්වා නාට්‍ය කලාව
DT  11041 සංස්කෘත නාට්‍ය කලාව
DT  11056 ප්‍ර්‍රායෝගික පරිචය (රංගනය-I)
DT   11066 ප්‍ර්‍රායෝගික පරිචය (රංගනය-II)
DT  12091 නූතන ඉන්දීය රංග කලාව හා මෑත පෙරදිග නාට්‍ය හා රංග කලාව
DT  12101 ශී්‍ර ලංකාෙවි නාට්‍ය කලාව (ජන නාට්‍ය හා සාම්ප්‍රදායික)
DT  12113 ශී්‍ර ලංකාෙවි නූතන නාට්‍ය හා රංග කලාව
DT  12125 ප්‍ර්‍රායෝගික පරිචය (රංගනය-I)
DT  12123 ප්‍ර්‍රායෝගික පරිචය (රංගනය-II)
DT  11173 ඉංගී්‍රසි භාෂා පරිචය
DT  11181 සිංහල භාෂාව
DT  21013 නූතන ලෝකයේ නාට්‍ය හා රංග කලාව (18 සිට 20වෙනි ශත වර්ෂ)
DT  21021 විසිවෙනි ශත වර්ෂයේ රංගකලා ප්‍රවණතා
DT  21033 පෙළ රචනය - (න්‍යාය සහ අභ්‍යාස)
DT  21046 රංග කලා පරිචය III
DT  22051 නාට්‍ය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය (න්‍යාය)
DT  22068 ආනුෂාංගික රංග කලාව
DT  22076 නාට්‍ය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය (ප්‍රායෝගික I)
DT  22085 නාට්‍ය අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය (ප්‍රායෝගික II)
DT  22091 රසාස්වාදය හා විචාරය
DT  22112 තොරතුරු තාක්ෂණය

 

ඇමතුම් තොරතුරු

ටවර් නාට්‍ය හා රංග පාසල
සව්සිරිපාය, කොළඹ 07
දුරකතන - +94 11 2695633

අවසන් යාවත්කාලීනය : 2013 දෙසැම්බර් 09 වෙනි සදුදා, 09:53  

නැවත ඉහලට