Tower Hall Theatre Foundation

Tamil (Sri Lanka)English (United Kingdom)

x ඉවත්වන්න
ඔබ මෙතනයි:  මුල් පිටුව පුවත්

රාමායණය නව නිෂ්පාදනය 2017 ජනවාරි 24,25 සහ 26 ටවර් රඟහලේ දී

John de Silva’s Ramayanaya New Production Directed By Kalabhushana Lionel Gunathilake

Organized and Produced By Tower Hall Theatre Foundation

Sponsored by Central Cultural Fund

A performance is to be done on the evening of the 25th under the patronage of the Minister of Education and the Minister of Cultural Affairs.

Two school shows are to be held at 10.30 am on 25 and 26 January, while the public show is to unfold on 26 January at 6.30 pm at the Tower Hall.

Further More...... (Click)

Special Thanks To Dilshan Boange "Sunday Observer"

අවසන් යාවත්කාලීනය : 2017 ජනවාරි 23 වෙනි සදුදා, 13:41
 

නවක නාට්‍ය හා රංග කලා ගුරුවරුන් 56 ක් අධ්‍යාපන පද්ධතියට එක්වේ

නවක නාට්‍ය හා රංග කලා ගුරුවරුන් 56 ක් අධ්‍යාපන පද්ධතියට එක්වේ

 

අධ්‍යාපනවේදී උපාධිධාරීන් 56 දෙනෙක් ද නාට්‍ය හා රංග කලා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට එක්වේ.

 

2016 නොවැම්බර් 30 වන දින  අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති නව තාක්ෂණ විෂයය ධාරාවට හා නාට්‍ය හා රංග කලාව විෂයට අදාළව ගුරු පත්වීම් පිරිනැමීමේ උත්සවයේ දී අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම්  මැතිතුමාගේ අතින් මෙම නවක ගුරුවරු තම පත්වීම් ලිපි ලබා ගත් හ.


මෙදින පත්වීම් ලබාගත් අධ්‍යාපනවේදී  නාට්‍ය හා රංග කලා උපාධිධාරීන්  ටවර් හෝල් රඟහල පදනම හා ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය එක්ව ක‍්‍රියාත්මක කරන අධ්‍යයන වැඩසටහනක මහඟු ප‍්‍රතිඵලයකි.


මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ ටවර් හෝල් රඟහල පදනමෙහි අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


 

 

 

Photo Credit Goes to MOE Media unit

අවසන් යාවත්කාලීනය : 2016 දෙසැම්බර් 05 වෙනි සදුදා, 10:58
 

නැවත ඉහලට