LED Par can ලාම්පු 06ක් අලුත්වැඩියා කර ගැනීම සඳහා ලංසු කැඳවිම
ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි එල්ෆින්ස්ටන් රඟහලේ LED Par can ලාම්පු 06ක් අලුත්වැඩියා කර ගැනීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
ටවර් රඟහලේ විදුලි ජනක යන්ත්‍රය සේවා කිරීම සඳහා මිල ගණන් කැඳවීම.
ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර් රඟහලේ විදුලි ජනක යන්ත්‍රය සේවා කිරීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරීය තීරණය කර ඇත. විදුලි ජනක යන්ත්‍ර ධාරිතාවය - 380KVA යන්ත්‍ර වර්ගය මාදිලිය - Perkins 3000 Series.
ගිණි රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීම
ටවර් හෝල් රඟහල පදනමට අයත් ටවර්,එල්ෆින්ස්ටන් හා මිගමුව රුක්මණි දේවි රඟහල් තුන සඳහා ගිණි රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. ඊට අදාළ ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ වෙබ් අඩවියේ (www.towerhall.lk) පළකර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි බාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක.
ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ ලබාගැනීම සඳහා මිල ගණන් කැඳවීම
ටවර් හෝල් රඟහල පදනමට අයත් මරදානේ පිහිටි ටවර් රඟහලට අවශ්‍ය වේදිකා රංගාලෝක බල්බ මිළදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරීය තීරණය කර ඇත.




