CCTV කැමරා පද්ධිතය සවි කිරීම සඳහා මිල ගණන් කැඳවීම
ටවර් හෝල් රඟහල පදනට අයත් මරදාන ටවර් හෝල් රඟහල හා මීගමුව රුක්මණීදේවි රඟහලේ CCTV කැමරා පද්ධතිය සවි කිරීම සඳහා මිල ගණන් කැඳවීමට පාලන අධිකාරිය තීරණය කර ඇත.ඊට අදාල ලංසු ලියවිලි හා කොන්දේසි ටවර් හෝල් රඟහල පදනමේ (WWW.towerhall.lk)පළ කර ඇති අතර එම ලංසු ලියවිලි හා කොන්දේසි භාගත කර හෝ ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගෙන මිල ගණන් ඉදිරිපත් කල හැක.
විදුලි බල්බ හා උපාංග සඳහා මිල ගණන් කැඳවීම
ටවර් හෝල් රඟහල පදනමට අවශ්‍ය විදුලි බල්බ හා උපාංග මිළදී ගැනීම සඳහා මිළ ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත. මීට අදාළ ලංසු පත්‍රිකා ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයෙන් හෝ www.towerhall.lk වෙබ් අඩවියෙන් බාගත කර හෝ ලබාගත හැක.
අවසන් වසර නාට්‍ය නිෂ්පාදනයේ (සිහින රැඟුම) නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා අධ්‍යක්ෂවරයෙකු පත්කර ගැනීම
අවසන් වසර නාට්‍ය නිෂ්පාදනයේ (සිහින රැඟුම) නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා අධ්‍යක්ෂවරයෙකු පත්කර ගැනීම ටවර් නාට්‍ය හා රංගකලා පාසල අධ්‍යන වර්ෂ 2022/23 කණ්ඩායම විසින් නිර්මාණය කරන සිහින රැඟුම නාට්‍යය අධ්‍යක්ෂණය සඳහා සුදුසු අධ්‍යක්ෂවරයෙකු පත්කර ගත යුතුව ඇති බැවින් ඒ සදහා මිල ගණන් කැඳවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
වේදිකා නාට්‍ය කලාවේ මහගෙදර වන ටවර් හෝල් රඟහල පදනම මෙහෙයවන රංගාලෝක ශිල්පය පිළිබඳ NVQ 4 පාඨමාලාව සදහා අයදුම්පත් කැදවනු ලැබේ
තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව, NAITA ආයතනය ඒ්කාබද්ධව ටවර් හෝල් රඟහල පදනම මෙම පාඨමාලාව සංවිධානය කරනු ලබයි. සුදුසුකම්




